අභ්‍යාසය
මම දැන් පෝලන්තයේ ඉන්නවා. මම චීන එක්කෙනෙක්. මෙහේදී මම ගුරුවරයෙකු හැතියට චීන භාෂාව උගන්නනවා. මම සිංහල භාෂාව ඉතාම කැමති, ඒ වගේම මම ශ්‍රී ලංකාවට කැමති. මම සිංහල අය යාළුවෝ වෙන්න එකට කැමති. ඔයා මට උදාවු කරොත් මට ඉතා සතුටු වෙනවා!
Share:
Corrections
අභ්‍යාසය
මම දැන් පෝලන්තයේ ඉන්නවා. (මම දැන් ඉන්‍නේ/ජීවත් වෙන්නේ පෝලන්තයේ.) මම චීන එක්කෙනෙක්.(මම චීන ජාතිකයෙක්.) මෙහේදී මම ගුරුවරයෙකු හැතිටියට චීන භාෂාව උගන්නනවා උගන්වනවා.( මම ගුරුවරයෙකු ලෙස චීන භාෂාව උගන්වනවා.) මම සිංහල භාෂාවට ඉතාම කැමතියි, ඒ වගේම මම ශ්‍රී ලංකාවටත් කැමතියි. මම සිංහල අය යාළුවෝ වෙන්න එකට කැමති. ඔයා මට උදාවු උදව් කරොත් කරනචා නම් මට මම ඉතා/ඉතාම සතුටු වෙනවා.
Write a correction
Please enter between 25 and 8000 characters.

1 comment
Please enter between 0 and 2000 characters.