සිංහල අකුරු ලිවීමට පහසු විදියක්! (an easy way to type in Sinhala!)
මෙම ලින්ක් එක බලන්න. (check out this link)
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
ඔබට සිංහල වචන ඉංග්‍රීසි අකුරු වලින් ලියුවිට ඊට අදාල සිංහල වචන හො අකුරු ලබා ගන්න පුලුවන් පහසුවෙන්. (when you type Sinhala words or letters using English letters, it returns the Sinhala words and letters)
උදාහරණයක් විදියට උඩ තියෙන කොටුවෙ මෙහෙම ලියලා බලන්න. (for example type the following in the upper box)
ammaa
taattaa
පහල තියන කොටුවේ මෙම සිංහල වචන පෙන්වාවි. (then the lower box will show you following Sinhala words)
අම්මා
තාත්තා
මෙය අපේ විශ්වවිද්යාලයෙන් හදපු එකකි. (This tool is created by our university)

Share:
Corrections
No corrections have been written yet. Please write a correction!
Write a correction
Please enter between 25 and 8000 characters.

1 comment
Please enter between 0 and 2000 characters.