මම පොලන්තයට අකමැතියි.
මම නිතරම ලංකවේ සිටින කාලයට මතක වෙනවා. ඒ කාලයේ මම වඩා සතුටුයි.
Corrections
මම පෝලන්තයට අකමැතියි.
පොලන්තය මට කිසිම සම්බන්ධයක් නැති රටක්. එහෙත් මම දැන් මෙහේ චීන භාෂාව උගන්වනවා. මට පොලිෂ් භාෂාව කතා කරන්න බෑ. හැමදා ම කාමරේ ඉන්නවා නැත්නම් චීන අයත් එක්ක දවස් හරිනවා. මම පොලිෂ් අයත් එක්ක යාලු වෙන්න උත්සාහ කළා. ඒ වුනාට එගොල්ලො මට නරක මිනිහෙකුට ලෙස සලකනවා.
මට නිතරම ලංකවේ හිටපු කාලය මතක වෙනවා. ඒ කාලයේ මම ගොඩක් සතුටින් සිටියා.
මම පොලන්තයට පෝලන්තයට අකමැතියි.
පොලන්තය පෝලන්තය මට කිසිම සම්බන්ධයක් නැති රටක්.(මෙම වාක්‍ය මගින් ඔබ කිමට අදහස් කරන දෙය පැහැදිලි නැත.ඔබ පෝලන්තයේ චීන භාෂාව උගන්වන නිසා පෝලන්තය හා ඔබ අතර කිසිම සම්බන්ධයක් නැති ලෙස සදහන් කිරිම උචීත නැත.)
(නමුත් පහත වාක්‍ය හා සැසදිමේදි පෙනියන්නේ ඔබ කියන්න උත්සාහා දරා ඇත්තේ ඔබ පෝලන්තයට අකමැති බවකි.)
එහෙත් මම දැන් මෙහේ චීන භාෂාව උගන්වනවා. මට පෝලිෂ් භාෂාව කතා කරන්න බෑ. ඒනිසා හැමදාම වැඩක් නැති වෙලාවට නැත්නම් කාමරේට වෙලා ඉන්නවා නැත්නම් චීන අයත් එක්ක දවස ගෙවනවා(දවස් හරිනවා යන්නට වඩා ගැලපෙන වචන වන්නේ දවස ගෙවනවා යන්නයි ). මම පෝලිෂ් අයත් එක්ක යාළුවන් යාළුවෙන්න වෙන එකට උත්සාහ කළා. ඒ වුනාට එකොළො ඒ ගොල්ලෝ (මට නරක මිනිහෙක් ලෙස සලකනවා. මෙම වාක්‍ය මගින් ඔබ කිමට අදහස් කරන දෙය පැහැදිලි නැත.)
* ඒ අය ඔබට නරක ලෙස සලකන්නේ නම් වාක්‍ය මේසේ දැක්ව්ය හැක :
ඒ ගොල්ලෝ මට නරක ලෙස සලකනවා.
*ඒ අය ඔබ නරක අයකු ලෙස සලකන්නේ නම් වාක්‍ය මේසේ දැක්ව්ය හැක :
ඒ ගොල්ලෝ මම නරක මිනිසෙක් ලෙස සලකනවා.
(මම පෝලිෂ් අයත් එක්ක යාළුවෙන්න උත්සාහ කළා.යන වාක්‍ය හා ඒ වුනාට යන වචනය හා සලකා බැලිමේදි ඔබ කිමට අදහස් කරන ලද්දේ ඉහත වාක්‍ය දෙක අතරින් ඒ ගොල්ලෝ මට නරක ලෙස සලකනවා.යන්නපෙනෙන්නට ඇත.)
මම මට නිතරම ලංකවේ ලංකාවේ සිටි න කාලය ට මතක මතක් වෙනවා. ඒ කාලයේ කාලයට මම වඩා සතුටුයි. ගොඩක් කැමතියි.
මම පොලන්තයට අකමැතියි.
පොලන්තය මට කිසිම සම්බන්ධයක් නැති රටක්. එහෙත් මම දැන් මෙහේ චීන භාෂාව උගන්වනවා. මට පොලිෂ් භාෂාව කතා කරන්න බෑ. හැමදා ම නැත්නම් එක්කො කාමරේ ඉන්නවා නැත්නම් චීන අයත් එක්ක දවස් හරිනවා. මම පොලිෂ් අයත් එක්ක යාළුවන් වෙන එකට යාලු වෙන්න උත්සාහ කළා. ඒ වුනාට එකොළො එගොල්ලො මට නරක මිනිහෙක් ලෙස සලකනවා.
මම මට නිතරම ලංකවේ ලංකාවෙ සිටින කාලයට හිටපු කාලය මතක වෙනවා. ඒ කාලයේ මම වඩා සතුටුයි සතුටින් සිටියා.
මම පොලන්තයට අකමැතියි.
පොලන්තය මට කිසිම සම්බන්ධයක් නැති රටක්. එහෙත් මම දැන් මෙහේ චීන භාෂාව උගන්වනවා. මට පොලිෂ් භාෂාව කතා කරන්න බෑ. හැමදා ම නැත්නම් කාමරේ ඉන්නවා නැත්නම් චීන අයත් එක්ක දවස් හරිනවා. මම පොලිෂ් අයත් එක්ක යාළුවෝ වෙන එකට උත්සාහ කළා. ඒ වුනාට එකොළො මට නරක මිනිහෙක් ලෙස සලකනවා.
මම නිතරම ලංකවේ සිටින කාලයට මතක වෙනවා. ඒ කාලයේ මම වඩා සතුටුයි.
Write a correction
Please enter between 25 and 8000 characters.

2 comments
Please enter between 0 and 2000 characters.