අද කාලගුණය සහ මගේ ජීවනය
අද සැප්තැම්බර් මාසේ දහතුන්වෙනිද සිකුරාදා. දැන් ජපානේ වෙලාව උදේ දහයට විස්සයි. (කාලගුණය කොහොමද?) අද කොලගුණය හොඳයි, ඒත් ටිකක් උෂුනයි සහ තෙත. මට ක්රීඩා කරන්න පුරුවන් නිසා ජපානේ ග්රීෂ්මයක් කැමති. එහෙත්, මට ශ්රී ලංකාවේ කොහොමද දැනෙන්නෙ නාහේ.
මම හැමදාම උදේ හතට නැගිටිනවා සහ හත හමාරයි උදේ කෑම කනවා. මම දිවා සිංහල සහ ඉංග්රීසි ඉගෙන ගන්නවා. මට තවමන් ටිකක් සිංහල කට කරන්න බැ. මම ශ්රී ලංකාවේ සංස්කෘත්යටයි ජිවිත රටවටයි හුඟක් අසයි.
ඔය මගේ වාක්‍යය නිදොස් කරනවා, එතකොට මට සතුටුයි.(If you correct my notebook, I'm happy)
Today is Friday, 13th September. It’s 10:00 A.M. in Japanese local time. (How is the weather?) It’s a fine today, bit hot and humid. I like summer in Japan because I can enjoy sports. I don’t know, however, how it is in Sri Lanka.
I get up at 7:00 A.M. and take a breakfast at 7:30 A.M. every day. I learn Sinhala and English at daytime. I cannot speak very little Sinhala yet. I’m interested in the culture and life in Sri Lanka.
Corrections
අද කාලගුණය සහ මගේ ජීවිතය
අද කාලගුණය සහ මගේ ජීවිතය
අද සැප්තැම්බර් මාසයේ දහතුන්වෙනි සිකුරාදාය. දැන් ජපානයේ වෙලාව උදේ දහයට විස්සයි. (කාලගුණය කොහොමද?) අද කාලගුණය හොඳයි, ඒත් ටිකක් උෂ්ණයි සහ තෙත්බරිතයි. මට ක්‍රිඩා කරන්න පුරුවන් නිසා ජපානේ ග්‍රීෂ්ම කාලෙට මම කැමතියි. නමුත් මම ශ්‍රි ලංකාවේ තත්වය කෙසේදැයි නොදමි.
මම හැමදාම උදේ හතට නැගිට හත හමාරට උදෑසන ආහාරය ගනිමි. මම දිවා කාලයේ සිංහල සහ ඉංග්‍රීස ඉගෙන ගනිමි. මට තවමත් සිංහල ටිකක්වත් කථා කරන්න බැ. මම ශ්‍රි ලංකාවේ සංස්කෘතියට සහ ජිවින රටාවටය හුඟක් කැමතියි.
ඔබ මගේ වාක්‍යය නිවැරදි කරනවානම්, මට සතුටුයි
Im corrected your notebook entry in written way of sinhala.Im realy felt very happy after seeing ur notebook entry.Wish u all best for ur learning.
Already u have learn so much of sinhala.Best of luck!
.(If you correct my notebook, I'm happy)
Today is Friday, 13th September. It’s 10:00 A.M. in Japanese local time. (How is the weather?) It’s a fine today, bit hot and humid. I like summer in Japan because I can enjoy sports. I don’t know, however, how it is in Sri Lanka.
I get up at 7:00 A.M. and take a breakfast at 7:30 A.M. every day. I learn Sinhala and English at daytime. I cannot speak very little Sinhala yet. I’m interested in the culture and life in Sri Lanka.
අද කාලගුණය සහ මගේ ජීවනය ජීවිතය
අද සැප්තැම්බර් මාසේ දහතුන්වෙනිදා සිකුරාදා. දැන් ජපානේ වෙලාව උදේ දහයට විස්සයි. (කාලගුණය කොහොමද?) අද කාලගුණය හොඳයි, ඒත් ටිකක් උෂුනයි සහ තෙත උෂ්ණයි සහ තෙතයි. මට ක්රීඩා කරන්න පුරුවන් පුළුවන් නිසා ජපානේ ග්රීෂ්මයට කැමතියි. එහෙත්, මම ශ්රී ලංකාවේ කොහොමද දැනෙන්නෙ නාහේ දන්නෙ නෑනේ.
මම හැමදාම උදේ හතට නැගිටිනවා, සහ හත හමාරට උදේ කෑම කනවා. මම දිවා වෙලාවේ සිංහල සහ ඉංග්රීසි ඉගෙන ගන්නවා. මට තවමත් ටිකක් හොඳට ම සිංහල කට කතා කරන්න බෑ. මම ශ්රී ලංකාවේ සංස්කෘතියටයි ජිවන රටාවටයි හුඟක් ආසයි.
ඔය ඔබ මගේ වාක්‍යය නිදොස් කරනවා එතකොට නම් මට සතුටුයි.
Write a correction
Please enter between 25 and 8000 characters.

0 comments
Please enter between 0 and 2000 characters.