Site Feedback

Some Sinhala I've learnt.

Here are some sentences that I have learnt.

මේ අවජාතකයන් කැත්ත ගෙන යාවි; ඒක නො මැති ව මා අසරණ වනවා නිසැක ය.
The bastards will take it away and I’ll be lost without it.

මා ප්රමාද වුවා ය ඔවුන් මා දැකලා.
I’d left it too late; they’ve seen me.

කෙළියා! විදුලි පන්දම් එළිය අල්ලන්ට කළින් උන් එතනට මිනිහෙක් එවලා.
Oh fuck! They had sent a man ahead of the flashlights.

අපට හුඟක් දේවල් ගන්ඩ තියෙනව.
We need a lot of stuff.


මෙක තමයි ඒවා සොයාගන්න තියෙන අන්තිම අවස්ථව.
This is probably the last chance to get it.

වාහනය මෙතන නතර කරන එක ප්රවේසම් සහිත ද?
Is it safe to stop here?

මම කඩදාසියකුයි, පැන්සලකුයි ගේන්නම්.
I’ll get paper and pencil.

උඩ නම් බලන්න එපා!
Don’t look up!

ඉක්මනින් ම මම විල්ලුවට ළහා වූයෙමි.
I soon reached the lake.

Share:

 

2 comments

    Please enter between 0 and 2000 characters.

     

    Corrections

    No corrections have been written yet. Please write a correction!

    Write a correction

    Please enter between 25 and 8000 characters.

     

    More notebook entries written in Sinhala

    Show More