Masa
ලංකාවත් භාෂාවත් කමත් මේ දවස් වල මම සිංහල භාෂාව ඉගෙනගන්නවා. මට තාම එච්චල ඒ භාෂාව කථා කරන්න බෑ වුණාට වෙන භාෂාව ඉගෙනගන්න දේවල් බොහොම විනෝදයි. මොකද කියල කියනවා නම් ඒ භාෂාවෙන් එකඑක අයත් එක්ක කථා කරන්න පුළුවන් හින්දා. ඊට අමතරව වෙන සංස්කෘතිය ගැන ඉගෙනගන්න පුළුවන් හින්දා. ලංකාවට ගියොත් ගොඩක් අයත් එක්ක කථා කරන්න හිතයි. එතකොට ලංකාවට ගියොත් හැමදාම ලංකාවේ කෑම කන්න හිතයි. හැබැයි බය වෙන දේත් තියෙනවා. මම සැර කෑමවලට කැමතියි වුණාට සැර කෑම කනවා නම් හොඳට දාඩිය දානවා හින්දා. ලංකාවේ ඒ වගේ අය ඉන්නවා හරි නෑ හරි ගැන මම දන්නේ නෑ. ඒ වගේ අය හියොත් කරන්නේ කොහොම හරි??? Please correct! Especially I don't know how to say "whether or not" and "If such people is in Sri Lanka, how does s/he do?"in Sinhala.
Dec 23, 2012 12:43 PM
Corrections · 10

ලංකාවත් භාෂාවත් කමත්

මේ දවස් වල මම සිංහල භාෂාව ඉගෙනගන්නවා. මට තාම එච්චල ඒ භාෂාව කථා කරන්න බෑ වුණාට වෙන භාෂාව ඉගෙනගන්න දේවල් බොහොම විනෝදයි. මොකද කියල කියනවා නම් ඒ භාෂාවෙන් එකඑක අයත් එක්ක කථා කරන්න පුළුවන් හින්දා. ඊට අමතරව වෙන සංස්කෘතිය ගැන ඉගෙනගන්න පුළුවන් හින්දා.

ලංකාවට ගියොත් ගොඩක් අයත් එක්ක කථා කරන්න හිතයි. එතකොට ලංකාවට ගියොත් හැමදාම ලංකාවේ කෑම කන්න හිතයි. හැබැයි බය වෙන දේත් තියෙනවා. මම සැර කෑමවලට කැමතියි වුණාට සැර කෑම කනවා නම් හොඳට දාඩිය දානවා හින්දා. ලංකාවේ ඒ වගේ අය ඉන්නවා හරි නෑ හරි ගැන මම දන්නේ නෑ. ඒ වගේ අය හියොත් කරන්නේ කොහොම හරි???

 

I have recently Sinhalese language studied. Although I cannot speak the language very well, studying different language is very exciting. Because I can talk with various people by the language. In addition, I can learn about different culture.

If I go to Sri Lanka, I'd like to talk with a lot of people. Then, if I go to Sri Lanka, I’d like to take Sri Lankan meals everyday. However I have something to worry. Although I like hot(spicy) meals, when I have such meals I sweat very much. I don't know whether there is such people in Sri Lanka. How does such people can do when they eat spicy meals?


Please correct! Especially I don't know how to say "whether or not" and "If such people is in Sri Lanka, how does s/he do?"in Sinhala.

December 25, 2012
初めまして! 素晴らしいシンハラ力にびっくりしました。 スリランカ何年くらい在住ですか? よかったら友達になりませんか?
July 3, 2016
නියමයි! ඔයාට හොදට සිංහල පුලුවන්.
February 16, 2014

ලංකාවත් භාෂාවත් කමත්සංස්කෘතියත්

මේ දවස් වල මම සිංහල භාෂාව ඉගෙනගන්නවා. මට තාම එච්ච ඒ භාෂාව කථා කරන්න බෑ.  වුණාට වෙන භාෂාවකින් ඉගෙනගන්න දේවල් බොහොම විනෝදයි. මොකද කියල කියනවා නම් ඒ භාෂාවෙන් එක එක අයත් එක්ක කථා කරන්න පුළුවන් හින්දා. ඊට අමතරව වෙන සංස්කෘති ගැන ඉගෙනගන්න පුළුවන් හින්දා.

ලංකාවට ගියොත් ගොඩක් අයත් එක්ක කථා කරන්න හිතයි. එතකොට ලංකාවට ගියොත් හැමදාම ලංකාවේ කෑම කන්න හිතයි. හැබැයි බය වෙන දේත් තියෙනවා. මම සැර කෑමවලට කැමතියි.  වුණාට සැර කෑම කනවා නම් හොඳට දාඩිය දානවා(<em>නැතිනම්:</em> සැර කෑම කන කොට හොඳට දාඩිය දානවා) හින්දා. ලංකාවේ ඒ වගේ අය ඉන්නවා හරි නෑ හරි ගැන මම දන්නේ නෑ<em>(මේක හරි. හැබැයි මේම කිව්වත් හරි. මේ විදිය ගොඩක් ස්වභාවිකයි: ලංකාවේ ඒ වගේ අය ඉන්නවද නැද්ද කියලා මම දන්නෙ නෑ.)</em>. ඒ වගේ අය හියොත්හිටියොත් කන්නේ කොහොම ???

Please correct! Especially I don't know how to say "whether or not" and "If such people is in Sri Lanka, how does s/he do?"in Sinhala.

<em>ඔයාගේ සිංහල හොඳට ම හොඳයි. ඔයා කියන්නේ මොකක්ද කියලා සිංහල කතා කරන කෙනෙක්ට හොඳට ම පැහැදිලියි.  ඒ වගේ ම ඔයා හොඳට සිංහල ලියනවා. එක අවවාදයක් දෙන්නම් සිංහලෙන් කියන දෙයක් සිංහලෙන් හිතලා කියන්න. භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ ඒ භාෂාවෙන් හිතන්න ඉගෙන ගන්නවා කියන එක. ඒවා නිතරම වෙන භාෂාවකට පරිවර්තනය කරන්න යන්න එපා.  ඒක ඔයාගේ භාෂා හැකියාව දියුණු කර ගන්න බාධාවක් වෙන්න පුළුවන්. </em>

 

<em>ඔයාට හොඳ කතා කරන සිංහල අහන්න ඕන නම් චීන ගුවන් විදුලියේ සිංහල සේවයට සවන් දෙන්න(http://sinhalese.cri.cn/). ඒක ඔයාට ඔයාගේ සිංහල හැකියාව ඉදිරියට දියුණු කර ගන්න ගොඩාක් උපකාරී වේවී. එතකොට ඔයාට ගොඩක් දේවල් සිංහලෙන් කියන විදිය සිංහලෙන් ම ඉගෙන ගන්න පුළුවන්.</em>

January 9, 2013

මේ දවස්වල මම සිංහල භාෂාව ඉගෙන ගන්නවා. මට තාම එච්චර ඒ භාෂාව කතාකරන්න බැරිවුනාට වෙනත් භාෂාවක් ඉගෙනගන්න එක බොහොම විනෝදයි. මොකද කියල කියනවනම් ඒ භාෂාවෙන් එක එක (විවිධ) අය එක්ක කතා කරන්න පුළුවන්.

[also you can use this to tell the same thing-හේතුව ඒ භාෂාවෙන් එක එක (විවිධ) අය එක්ක කතා කරන්න පුළුවන්. The word හේතුව can be used like 'because' in spoken. We use it in spoken.]

ඊට අමතරව වෙනත් සංස්කෘතියක් ගැනත් ඉගෙන ගන්න පුළුවන්.

 

ලංකාවට ගියොත්, ගොඩක් අය එක්ක කතාකරන්න මම කැමැතියි. මම ලංකාවට ගියොත්, මම කැමැතියි ලංකාවේ කෑම හැමදාම කන්න. එත් බය වෙන්න දේකුත් තියෙනවා. මම සැර කෑම වලට කැමැති වුනාට සැර කෑම කනකොට ගොඩක් දාඩිය දානවා. ලංකාවෙත් එහෙම අය ඉන්නවාද කියලා මම දන්නැහැ. එහෙම අය ඉන්නවානම් ඒ අය මොකද කරන්නේ ඒ වගේ කෑම කනකොට ?

 

whether-

ex:

I don't know wether he is at home-මම දන්නැහැ ඔහු ගෙදර ඉන්නවා කියලා.

 

whether or not - ද නැද්ද

ex:

I don't know wether he is at home or not. -

මම දන්නැහැ ඔහු ගෙදර ඉන්නවාද නැද්ද කියලා.


If such people is in Sri Lanka, how does s/he do?

එහෙම අය ඉන්නවානම් කොහොමද ඔහු / ඇය ඒක කරන්නේ ?


[If you want to tellsomething like this,

'If such people is in Sri Lanka, what does s/he do?'-

එහෙම අය ඉන්නවානම් ඔහු / ඇය මොකද කරන්නේ

the sentence above will be the most suitable.]


 

December 29, 2012
Show more
Want to progress faster?
Join this learning community and try out free exercises!