Lee Barnes (李恩思)
#2 - මම ලංකාවේ ඉන්න එක පාරකදී මම මේ recording එකේ කියන්නේ එක පාරක් මං ලංකාවේ ඉන්න වෙලාවේ සිංහල අවුරුද්දේ කාලයෙදී කියලා සිංහල අවුරුද්දේ කාලයෙදී ලංකාවේ අය ගොඩක් කැමතියි රතිඥඥයි ආකාශ වෙඩිලියි පත්තු කරන්ට මරු ෆන් එක තමයි. ඉතින් මමයි මගේ යාළුවොයි හිතුවා උදේ කඩයෙන් රතිඥඥ හෙම කීපයක් අරන් එදා රයේදී ඒවා පත්තු කරන්න. ඉතින් අපි එහෙම කරලා සතුට උනා. ඒ උනත් මම ආකාශ වෙඩිල්ලක් පත්තු කරද්දී මම හිතන්නේ නැතුව මගේ shirt එක ගිනි අරන් දැවේන්න පටන් ගත්තා. යාළුවෙක් මේක දැකලා මම විහිළුවක් දාන්න බලනවා ඇති හිතලා මට කෑගැහුවා "මේ අන්දරේ! ඔහෙගේ shirt එක ගිනි අරන් තියෙන්නේ!". මං පහළ බලපුහම මගේ shirt එක ගිනිගත් දැකලා නටන ගත්තේ එක නිවන්න බලලා. මගේ shirt එක ඉවරයි. ලොකු හිලක් හැදුනා. මගේ යාලුවෝ හිනා යන්න පටන් ගත්තා. එතකොට මට හිනා ගියා Check my pronunciation http://vocaroo.com/i/s09z9OVqbc6a
Jun 23, 2015 11:47 AM
Want to progress faster?
Join this learning community and try out free exercises!