Site Feedback

Undecided questions
හැටියට=විදියට හරි ද?

For learning: Sinhala
Base language: Sinhala
Category: Language

Share:

1 comment

    Please enter between 2 and 2000 characters.

     

    Answers

    Sort by:

    ඔව් ගොඩක් අවස්ථා වලදී 'හැටියට' කියලා පාවිච්චි කරන තැන් වලට 'විදියට' කියල යොදන්න පුළුවන්.

    "හැටියට" සහ "විදියට" ‍යන වචන දෙකෙන්ම කියවෙන්නේ සමාන අර්ථයක්.
    උදාහරණ:-
    මම මෙම ආයතනයේ ඉංජීනේරුවකු හැටියට සේවය කරනවා.
    මම මෙම ආයතනයේ ඉංජීනේරුවකු විදියට සේවය කරනවා.


    Submit your answer


    Please enter between 2 and 2000 characters.

    If you copy this answer from another italki answer page, please state the URL of where you got your answer from.