Site Feedback

Resolved questions
ං ගැන ප්‍රශ්නයක්

සිංලිශ්වලින් මේ ' ං' කොහොම ද ටයිප් කරන්න? මම දැන් iphone සිංහලින් ටයිප් කරනවා.

For learning: Sinhala
Base language: Sinhala
Category: Language

Share:

0 comments

    Please enter between 2 and 2000 characters.

     

    Answers

    Sort by:

    Best Answer - Chosen by Voting
    නිවැරදි කිරීම:-
    සිංග්‍ලිශ් වලින් මේ ' ං' කොහොමද ටයිප් කරන්නේ? මම දැන් iphone එකෙන් සිංහ‍ලෙන් ටයිප් කරනවා.
    පිළිතුර :- ං (බිංදුව) = ng
    උදාහරණය:- සිංග්‍ලිශ් = Singlish

    Submit your answer


    Please enter between 2 and 2000 characters.

    If you copy this answer from another italki answer page, please state the URL of where you got your answer from.