Site Feedback

Resolved questions
මේ වාක්‍යයේදී 'මත' දෙකක් කියන්නේ මොකක් ද?

ඔවුන් විසින් එල්ටීටීඊ සංවිධානයේ අවශ්‍යතාව මත කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් මත බව පරීක්ෂණවලදී හෙළිවී ඇත.

For learning: Sinhala
Base language: Sinhala
Category: Language

Share:

1 comment

    Please enter between 2 and 2000 characters.

     

    Answers

    Sort by:

    Best Answer - Chosen by Voting
    'එල්ටීටීඊ සංවිධානයේ අවශ්‍යතාව මත' is used to say 'in favor of LTTE'.

    'ත්‍රස්තවාදී ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් මත' is used to say 'as a result of terrorist activities'.

    Submit your answer


    Please enter between 2 and 2000 characters.

    If you copy this answer from another italki answer page, please state the URL of where you got your answer from.

     

    More open questions for learning Sinhala