Site Feedback

Resolved questions
තේරි & තේරි පත් වුනා

"තේරි" & "තේරි පත් වුනා" වෙනස් මොකක් ද? ස්තුති.

For learning: Sinhala
Base language: Sinhala
Category: Language

Share:

0 comments

    Please enter between 2 and 2000 characters.

     

    Answers

    Sort by:

    Best Answer - Chosen by the Asker
    'තේරි' කියනවා රහත් ඵලය ලැබු භික්ෂුණීන්වහන්සේලාට.
    ඒත් ඒ වචනේදි මහප්ප්‍රාන 'ත'යන්නයි යොදාගන්නෙ.'ථේරි'

    'තේරී පත් උනා' කියන්නෙ ඉ0ග්‍රීසි බසින් selected කියන අර්ථයෙන්.
    උදාහරණයක් ලෙස : ඡන්දය විමසීමෙන් පසු ඔහු එම තනතුරට තෙරීපත්විය.


    සි0හල භාෂාව හැදෑරීම ගැන ගොඩාක් සතු‍ටුයි.

    Submit your answer


    Please enter between 2 and 2000 characters.

    If you copy this answer from another italki answer page, please state the URL of where you got your answer from.