爱九百
අභ්‍යාසය මම දැන් පෝලන්තයේ ඉන්නවා. මම චීන එක්කෙනෙක්. මෙහේදී මම ගුරුවරයෙකු හැතියට චීන භාෂාව උගන්නනවා. මම සිංහල භාෂාව ඉතාම කැමති, ඒ වගේම මම ශ්‍රී ලංකාවට කැමති. මම සිංහල අය යාළුවෝ වෙන්න එකට කැමති. ඔයා මට උදාවු කරොත් මට ඉතා සතුටු වෙනවා!
29 avr. 2012 15:54
Corrections · 5
1

අභ්‍යාසය

මම දැන් පෝලන්තයේ ඉන්නවා. (මම දැන් ඉන්‍‍නේ/ජීවත් වෙන්නේ පෝලන්තයේ.) මම චීන එක්කෙනෙක්.(මම චීන ජාතිකයෙක්.)  මෙහේදී මම ගුරුවරයෙකු හැතිටියට චීන භාෂාව උගන්නනවා උගන්වනවා.( මම ගුරුවරයෙකු ලෙස චීන භාෂාව උගන්වනවා.)  මම සිංහල භාෂාව ඉතාම කැමතියි, ඒ වගේම මම ශ්‍රී ලංකාවටත් කැමතියි. මම සිංහල අය යාළුවෝ වෙන්න එකට කැමති. ඔයා මට උදාවු උදව් කරොත් කරනචා න‍‍ම් මට මම ඉතා/ඉතාම සතුටු වෙනවා.

30 avril 2012
ඔයා ලංකාවට අවිත් තියනවද?
2 juin 2015
ඔයාට උදවු කරන්න මම උත්සාහ කරන්නම්. (I'll try to help you) :)
29 avril 2012
Vous souhaitez progresser plus vite ?
Rejoignez cette communauté d'apprentissage et essayez les exercices gratuits !