Recherche parmi différents professeurs en Anglais…
[Supprimé]
සිංහල අකුරු ලිවීමට පහසු විදියක්! (an easy way to type in Sinhala!)
මෙම ලින්ක් එක බලන්න. (check out this link)
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
ඔබට සිංහල වචන ඉංග්‍රීසි අකුරු වලින් ලියුවිට ඊට අදාල සිංහල වචන හො අකුරු ලබා ගන්න පුලුවන් පහසුවෙන්. (when you type Sinhala words or letters using English letters, it returns the Sinhala words and letters)
උදාහරණයක් විදියට උඩ තියෙන කොටුවෙ මෙහෙම ලියලා බලන්න. (for example type the following in the upper box)
ammaa
taattaa
පහල තියන කොටුවේ මෙම සිංහල වචන පෙන්වාවි. (then the lower box will show you following Sinhala words)
අම්මා
තාත්තා
මෙය අපේ විශ්වවිද්යාලයෙන් හදපු එකකි. (This tool is created by our university)
1 mai 2012 18:48
Corrections · 3
ගොදාක් වතිනවා..හොද වෙදක්!!,:-)
3 février 2015
සිංහල අකුරු ලිවීමට පහසු විදියක්! (an easy way to type in Sinhala!)
මෙම ලින්ක් එක බලන්න. (check out this link)
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
ඔබට සිංහල වචන ඉංග්‍රීසි අකුරු වලින් ලියුවිට ඊට අදාල සිංහල වචන හො අකුරු ලබා ගන්න පුලුවන් පහසුවෙන්. (when you type Sinhala words or letters using English letters, it returns the Sinhala words and letters)
උදාහරණයක් විදියට උඩ තියෙන කොටුවෙ මෙහෙම ලියලා බලන්න. (for example type the following in the upper box)
ammaa
taattaa
පහල තියන කොටුවේ මෙම සිංහල වචන පෙන්වාවි. (then the lower box will show you following Sinhala words)
අම්මා
තාත්තා
මෙය අපේ විශ්වවිද්යාලයෙන් හදපු එකකි. (This tool is created by our university)
30 juin 2013
හරි හොන්දය්
3 mai 2012
Vous souhaitez progresser plus vite ?
Rejoignez cette communauté d'apprentissage et essayez les exercices gratuits !
Articles qui pourraient te plaire

Same Word, Different Meaning: American, British, and South African English
11 j'aime · 8 Commentaires

How to Sound Confident in English (Even When You’re Nervous)
13 j'aime · 11 Commentaires

Marketing Vocabulary and Phrases for Business English Learners
10 j'aime · 4 Commentaires
Plus d'articles