Lee Barnes (李恩思)
කවදා හෝ - Song Translation. දන්න හදුනනා තරු නෙතු ගැටිලා නොදන්න ගානින් මා පහු කෙරුවා මට ඔබ විතරක් හුන්දා ඔබට වෙනත් අයෙක් ඉදලා පෙම් හීනෙන් මා ඇහැරවා මා තනි කලා කවදා හෝ ඔබ දුක් වෙයි මගෙ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි// ලගදිම එයි කඳුළු කුනාටුවෙ ගැටිලා හීන හිතේ බොල් වූවා ආත්ම ගානක ඉදලා අප මේ ලෙස වෙන් වූවා මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ මා රැවටුවේ ඇයි කවදා හෝ ... උරුම වේදනා විදලා නොදැනිම කාලය ගෙවුනා මතකද කියාන හිතලා පෙම් කල මුල්ම කෙනා මා මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ මා රැවටුවේ ඇයි කවදා හෝ .... I'll attempt to translate this song. 1st Verse: To know the acquaintance starry eyes collided and with an unknown price I was put aside. You were the only one to me. By another one I was turned away and isolated from your love dream Chorus: Some day you will be sorry The moment will come when you understand my love. Soon it will come. 2nd Verse: (My) Tears collided in a storm and became refuse in the dreamy mind. In a cost to the (my) soul we seperated in this way. No one in this world loves you as much as me, why did you cheat me? 3rd Verse: Spent unknown time feeling natural sorrow... I'm thinking to say if you remember that the one who first loved you was I No one in this world loves you as much as me, why did you cheat me?
2014年9月4日 01:33
訂正 · 3

Nice akkea
2022年7月13日
So far you are correct! Keep it up. :)
2015年4月30日
A Great job. can you continue songs translation?
2014年12月15日
もっと早く上達したいですか?
この学習コミュニティに参加して、無料の練習問題を試してください!
Lee Barnes (李恩思)
言語スキル
中国語 (普通話), 英語, ヒンディー語, 日本語, 韓国語, マライ語, ロシア語, シンハラ語, タミル語
言語学習
中国語 (普通話), 日本語, マライ語, ロシア語