Lee Barnes (李恩思)
#1 - සිංහල උච්චාරණ මම සිංහල වචන උච්චාරණය කරන හැටි නිවැරදි කරන්න කැමති. ඒ නිසා මම හිතුවා මම කථා කරන එක record කරන්ට. මං කථා කරන විධියට කැමති නෑ - මොකද සමහරවිට මගේ accent එක අමාරු වැඩියි මිනිසුන්ට තේරෙන්න. ඉතින් කවුරුද මේ recording එක හරිද බලලා මට ප්‍රතිචාර දුන්නොත් මට සතුටක්. --------------------------------------------------------------------------------------------------------------- මේ ශ්‍රව්‍ය ගොනුව මෙහෙන් download කොට ඇත - http://vocaroo.com/i/s0fDqM3Vivvw
2015年6月23日 10:14
Lee Barnes (李恩思)
言語スキル
中国語 (普通話), 英語, ヒンディー語, 日本語, 韓国語, マライ語, ロシア語, シンハラ語, タミル語
言語学習
中国語 (普通話), 日本語, マライ語, ロシア語