Search from various 영어 teachers...
[삭제됨]
සිංහල අකුරු ලිවීමට පහසු විදියක්! (an easy way to type in Sinhala!) මෙම ලින්ක් එක බලන්න. (check out this link) http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html ඔබට සිංහල වචන ඉංග්‍රීසි අකුරු වලින් ලියුවිට ඊට අදාල සිංහල වචන හො අකුරු ලබා ගන්න පුලුවන් පහසුවෙන්. (when you type Sinhala words or letters using English letters, it returns the Sinhala words and letters) උදාහරණයක් විදියට උඩ තියෙන කොටුවෙ මෙහෙම ලියලා බලන්න. (for example type the following in the upper box) ammaa taattaa පහල තියන කොටුවේ මෙම සිංහල වචන පෙන්වාවි. (then the lower box will show you following Sinhala words) අම්මා තාත්තා මෙය අපේ විශ්වවිද්යාලයෙන් හදපු එකකි. (This tool is created by our university)
2012년 5월 1일 오후 6:48
교정 · 3
ගොදාක් වතිනවා..හොද වෙදක්!!,:-)
2015년 2월 3일

සිංහල අකුරු ලිවීමට පහසු විදියක්! (an easy way to type in Sinhala!)

මෙම ලින්ක් එක බලන්න. (check out this link)

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

ඔබට සිංහල වචන ඉංග්‍රීසි අකුරු වලින් ලියුවිට ඊට අදාල සිංහල වචන හො අකුරු ලබා ගන්න පුලුවන් පහසුවෙන්. (when you type Sinhala words or letters using English letters, it returns the Sinhala words and letters)

උදාහරණයක් විදියට උඩ තියෙන කොටුවෙ මෙහෙම ලියලා බලන්න. (for example type the following in the upper box)

ammaa
taattaa

පහල තියන කොටුවේ මෙම සිංහල වචන පෙන්වාවි. (then the lower box will show you following Sinhala words)

අම්මා
තාත්තා

මෙය අපේ විශ්වවිද්යාලයෙන් හදපු එකකි. (This tool is created by our university)

2013년 6월 30일
හරි හොන්දය්
2012년 5월 3일
더 빨리 진행하고 싶나요?
이 학습 커뮤니티에 참여하고 무료로 연습해보세요!

집에서 편안하게 언어를 배울 수 있는 기회를 놓치지 마세요. 경험 많은 강사진을 살펴보고 지금 바로 첫 수업을 신청하세요!