Search from various 영어 teachers...
sha
Learn Korean in Sinhala කොරියානු භාෂාව සිංහල ඉගෙනගන්න
ආයුබෝවන් = An-yong-ha-se-yo
සුභ උදෑසනක් ! = An-yong-hi ju-mu-sho-sso-yo?
සුභ සැන්දෑවක් ! = Shik-sa-ha-sho-sso-yo?
සුභ ! = An-yong-hi ju-mu-se-yo!
ඔයාට කොහොම? = Chal ji-nae-sho-sso-yo? ?
මම ස්තුති I'm fine, thanks! = Ne. Chal ji-nae-sso-yo.
ආයුබෝවන් = An-nyong-hi ga-se-yo! / An-nyong-hi ge-se-yo!
මොකක්ද ඔයාගේ නම ? = I-ru-mi o-tto-k'e dwoe-se-yo?
මගේ නම ....... = Cho-nun............i-e-yo.
ඔබගේ වයස කොපමණද? = Na-i-ga o-tto-k'e dwoe-se-yo?
සුභ උපන් දිනයක්! = Sang-il ch'u-k'a-ham-ni-da!
සුහ නව වසරක් වේවා! = Sae-hae-bok ma-ni pa-du-se-yo!
සුහ නත්තලක් වේවා!!= Me-ri k'u-ri-su-ma-su!
2011년 1월 3일 오전 11:37
교정 · 2
1

2019년 8월 28일
සෙව්වන්දි බොහොම ඉස්තුතියි , මේකටම තව වචන /වාක්‍යය කිහිපයක් එකතු කරාට තරහ නැනේ.
වැරැද්දක් තියෙනවනම් නිවැරදි කරන්න.
මට හිතෙනවා උච්චාරණයත් සිංහලෙන්ම තිබුනා නම් වඩා පහසුවක් වේවි කියල.
පළමුවෙන්ම පොඩ්ඩක් ලෙහෙසි වචන කිහිපයක් බලමු. තමන්ගේ භාෂාවට සමාන වචන කිහිපයක්
මුලින්ම ඉගෙන ගතහොත් තව තව ඉගෙන ගන්න ආස හිතෙයි කියල හිතෙනවා.
අප්පා - තාත්තා
අම්ම - අම්මා
ආජ්(ජු)මා - ඇන්ටි
ආජ්(ජු)ශි - අන්කල්
අගාශි - බැඳපු නැති තරුණ ගැහැණු දරුවා
ඔප්පා - අයියා
හක්සෙන්(ග්) - ශිෂ්‍යයා
ලංකාවේ වගේම කොරියාවෙත් (එහෙම බැලුවම ඔය කොයි රටත් එකයි ) වැරදි විදියට කෙනෙකුට ආමන්ත්‍රණය කරොත්
ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. වයස වැඩිපුර නැති ගැහැණු කෙනෙකුට ආජ්(ජු)මා ( ඇන්ටි ) කියා ආමන්ත්‍රණය කරොත්
වෙන ඒවා පැත්තකින් තියල හොද බැනුම් ටිකක් තමයි අහ ගන්න වෙන්නේ. එම නිසා ආජ්(ජු)මා වචනය සාමාන්‍යයෙන් භාවිතා කල යුත්තේ
වයස 35 කට විතර වැඩි බැඳපු ගැහැණු අයටයි. නමුත් වැඩිහිටි පිරිමි අයට ආමන්ත්‍රණය කරන ආජ්(ජු)ශි (අන්කල්) වචනයේ පොඩි වෙනසක් තියෙනවා.
වයස වැඩිය නැති 20 ගණන් වල ඉන්න තරුණ කෙනෙකුට උනත් ආජ්(ජු)ශි වචනය භාවිතා කල හැකියි. එවිට එය ගෞරවනිය ආමන්ත්‍රණය වෙනවා.
එකෙන් අදහස් වෙන්නේ ආමන්ත්‍රණය කරන කෙනා ඔබව දරුවෙකු ලෙස නොසලකා දැනුම් තේරුම් ඇති වැඩිහිටි (matuared) කෙනෙකු ලෙස සලකන බවයි.
කොරියානු සමාජයේ බටහිර රටවල වගේ නෙමෙයි සමාජ ස්ථර (social ranks) අතර ලොකු පරතරයක් තියෙනවා. බටහිර සමාජයේ සනීපාරක්ෂක කම්කරුවාගේ සිට ව්‍යාපාර අධයක්ෂක දක්වා සෑම කෙනාටම නම කියල තමයි කතා කරන්නේ. එක මේසේ වාඩි වෙලා තමයි කෑම ගන්නේ. නමුත් කොරියානු සමාජ සතර අතර පරතරය බොහොම වැඩියි. එම නිසා කෙනෙකුට ආමන්ත්‍රණය කිරීමේදී කටයුතු කිරීමේදී බොහොම පරිස්සම් වෙන්න ඕනේ.
2011년 7월 2일
더 빨리 진행하고 싶나요?
이 학습 커뮤니티에 참여하고 무료로 연습해보세요!
sha
언어 구사 능력
영어, 힌디어, 한국어, 싱할라어, 타밀어
학습 언어
영어, 힌디어, 한국어, 타밀어
좋아할 수도 있는 읽을거리

How to Ask for a Raise or Promotion in English
9 좋아요 · 8 댓글

The Key to Learning a Language Faster
30 좋아요 · 8 댓글

Why "General English" is Failing Your Career (An Engineer’s Perspective)
30 좋아요 · 12 댓글
다른 읽을거리