Check out our updated Community
Lee Barnes
ෆේස්බුක් එක පාවිච්චි කිරිමේ වගකීම (Responsibility of using Facebook)

https://www.facebook.com/kirikoka.net/videos/404649796662888/

දැන් අපි ඔක්කොම ෆේස්බුක් එකේ post-උයි ඡායාරූපයි විදියෝයි එහෙම ශේර් කරන්න කැමති
ආණ්ඩුවෙන් ෆේස්බුක් එක තහනම් කරන්න උත්සහ කලත් කොහොම හරි තම අපි ෆේස්බුක් එක පාවිච්චි කරනවා.
ඉතින් අපි  ෆේස්බුක් වගේ social media (සමාජ මාධ්‍ය) පාවිච්චි කරන්න කැමති උනාට අපිට වගකීම් තියෙනවා.
මේ දවස්වල ගොඩක් මිනිස්සු ෆේස්බුක් එක පාවිච්චි කරනවා වෛරය දේශනා කරන්න
මේ ඉතින් අපිට හම්බ වෙච්ච posts චෙක් කරන්නේ නැතුව අනුන්ට වෙන්න පුළුවන්අ
පිට නොහිතලා පච ලේසියෙන් පතුරනවන්න පුළුවන්මේ
 නම් fake news.
fake news නිසා Donald Trump ඇමෙරිකාවේ චන්දෙ දින්නා.
fake news නිසා මේ ලොවේ ප්‍රශ්න ගොඩක් තියෙනවා
මේ ඒ වගේම  fake news නිසා මිනිස්සුන්ව මිනි මරලා තියෙනවා.
ඉතින් අපි හැම post එකක් ම කදිසරට චෙක් කරන්න ඕනෑ
අපිට ලබෙච්ච post එක බොරුවක් කියලා අපි දන්නවා නම් ආයෙත් post කරන්න එපා.
යම්කිසි  ප්‍රචන්දතාවක් පොළඹවන්නේ නැතුව ඉමු
මේක තමයි අපේ වගකීම
facebook එක නම් අපිට නිදහසක් දීල තියෙනවා
මේ නිදහස වැරදියට පාවිච්චි කරන්නේ නැතුව සිටිමු 

Now we all like to share our posts, pictures, videos on Facebook.
Even though the government has tried to block Facebook, we are still using Facebook somehow.
So even though we like to use social media such as Facebook, we have responsibilities.
These days a lot of people are using Facebook to preach hatred.
Um so we can send pots to others that we have received without checking.
We can easily spread lies unintentionally
This is fake news.
Donald Trump won the American election through fake news.
Because of fake news, there are many problems in this world.
Um also people have been killed because of fake news.
So every post we must check diligently.
If we receive a post that we know is not true then don't post it again.
Let's not incite violence.
This indeed is our responsibility.
Facebook has given us a freedom.
Let's not misuse this freedom.

Mar 16, 2018 9:21 AM
Comments · 0
No comments yet
Lee Barnes
Language Skills
Chinese (Mandarin), English, Hindi, Japanese, Malay, Sinhala, Tamil
Learning Language
Chinese (Mandarin), Hindi, Japanese, Malay, Tamil