Çeşitli İngilizce öğretmenleri arasından arama yapın...
China flag爱九百
අභ්‍යාසය මම දැන් පෝලන්තයේ ඉන්නවා. මම චීන එක්කෙනෙක්. මෙහේදී මම ගුරුවරයෙකු හැතියට චීන භාෂාව උගන්නනවා. මම සිංහල භාෂාව ඉතාම කැමති, ඒ වගේම මම ශ්‍රී ලංකාවට කැමති. මම සිංහල අය යාළුවෝ වෙන්න එකට කැමති. ඔයා මට උදාවු කරොත් මට ඉතා සතුටු වෙනවා!

Düzeltmeler · 5

1

අභ්‍යාසය

මම දැන් පෝලන්තයේ ඉන්නවා. (මම දැන් ඉන්‍‍නේ/ජීවත් වෙන්නේ පෝලන්තයේ.) මම චීන එක්කෙනෙක්.(මම චීන ජාතිකයෙක්.)  මෙහේදී මම ගුරුවරයෙකු හැතිටියට චීන භාෂාව උගන්නනවා උගන්වනවා.( මම ගුරුවරයෙකු ලෙස චීන භාෂාව උගන්වනවා.)  මම සිංහල භාෂාවට ඉතාම කැමතියි, ඒ වගේම මම ශ්‍රී ලංකාවටත් කැමතියි. මම සිංහල අය යාළුවෝ වෙන්න එකට කැමති. ඔයා මට උදාවු උදව් කරොත් කරනචා න‍‍ම් මට මම ඉතා/ඉතාම සතුටු වෙනවා.

0
ඔයා ලංකාවට අවිත් තියනවද?
0
ඔයාට උදවු කරන්න මම උත්සාහ කරන්නම්. (I'll try to help you) :)

Daha hızlı mı ilerlemek istiyorsun?

Bu öğrenme topluluğuna katıl ve ücretsiz alıştırmaları dene!

Evden çıkmadan dil öğrenme fırsatını kaçırmayın. Deneyimli dil eğitmenlerimizden oluşan seçkimize göz atın ve ilk dersinize şimdi kaydolun!

Bugün öğrenmeye başlayın