Çeşitli İngilizce öğretmenleri arasından arama yapın...
sha
Learn Korean in Sinhala කොරියානු භාෂාව සිංහල ඉගෙනගන්න
ආයුබෝවන් = An-yong-ha-se-yo
සුභ උදෑසනක් ! = An-yong-hi ju-mu-sho-sso-yo?
සුභ සැන්දෑවක් ! = Shik-sa-ha-sho-sso-yo?
සුභ ! = An-yong-hi ju-mu-se-yo!
ඔයාට කොහොම? = Chal ji-nae-sho-sso-yo? ?
මම ස්තුති I'm fine, thanks! = Ne. Chal ji-nae-sso-yo.
ආයුබෝවන් = An-nyong-hi ga-se-yo! / An-nyong-hi ge-se-yo!
මොකක්ද ඔයාගේ නම ? = I-ru-mi o-tto-k'e dwoe-se-yo?
මගේ නම ....... = Cho-nun............i-e-yo.
ඔබගේ වයස කොපමණද? = Na-i-ga o-tto-k'e dwoe-se-yo?
සුභ උපන් දිනයක්! = Sang-il ch'u-k'a-ham-ni-da!
සුහ නව වසරක් වේවා! = Sae-hae-bok ma-ni pa-du-se-yo!
සුහ නත්තලක් වේවා!!= Me-ri k'u-ri-su-ma-su!
3 Oca 2011 11:37
Düzeltmeler · 2
1

28 Ağustos 2019
සෙව්වන්දි බොහොම ඉස්තුතියි , මේකටම තව වචන /වාක්‍යය කිහිපයක් එකතු කරාට තරහ නැනේ.
වැරැද්දක් තියෙනවනම් නිවැරදි කරන්න.
මට හිතෙනවා උච්චාරණයත් සිංහලෙන්ම තිබුනා නම් වඩා පහසුවක් වේවි කියල.
පළමුවෙන්ම පොඩ්ඩක් ලෙහෙසි වචන කිහිපයක් බලමු. තමන්ගේ භාෂාවට සමාන වචන කිහිපයක්
මුලින්ම ඉගෙන ගතහොත් තව තව ඉගෙන ගන්න ආස හිතෙයි කියල හිතෙනවා.
අප්පා - තාත්තා
අම්ම - අම්මා
ආජ්(ජු)මා - ඇන්ටි
ආජ්(ජු)ශි - අන්කල්
අගාශි - බැඳපු නැති තරුණ ගැහැණු දරුවා
ඔප්පා - අයියා
හක්සෙන්(ග්) - ශිෂ්‍යයා
ලංකාවේ වගේම කොරියාවෙත් (එහෙම බැලුවම ඔය කොයි රටත් එකයි ) වැරදි විදියට කෙනෙකුට ආමන්ත්‍රණය කරොත්
ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. වයස වැඩිපුර නැති ගැහැණු කෙනෙකුට ආජ්(ජු)මා ( ඇන්ටි ) කියා ආමන්ත්‍රණය කරොත්
වෙන ඒවා පැත්තකින් තියල හොද බැනුම් ටිකක් තමයි අහ ගන්න වෙන්නේ. එම නිසා ආජ්(ජු)මා වචනය සාමාන්‍යයෙන් භාවිතා කල යුත්තේ
වයස 35 කට විතර වැඩි බැඳපු ගැහැණු අයටයි. නමුත් වැඩිහිටි පිරිමි අයට ආමන්ත්‍රණය කරන ආජ්(ජු)ශි (අන්කල්) වචනයේ පොඩි වෙනසක් තියෙනවා.
වයස වැඩිය නැති 20 ගණන් වල ඉන්න තරුණ කෙනෙකුට උනත් ආජ්(ජු)ශි වචනය භාවිතා කල හැකියි. එවිට එය ගෞරවනිය ආමන්ත්‍රණය වෙනවා.
එකෙන් අදහස් වෙන්නේ ආමන්ත්‍රණය කරන කෙනා ඔබව දරුවෙකු ලෙස නොසලකා දැනුම් තේරුම් ඇති වැඩිහිටි (matuared) කෙනෙකු ලෙස සලකන බවයි.
කොරියානු සමාජයේ බටහිර රටවල වගේ නෙමෙයි සමාජ ස්ථර (social ranks) අතර ලොකු පරතරයක් තියෙනවා. බටහිර සමාජයේ සනීපාරක්ෂක කම්කරුවාගේ සිට ව්‍යාපාර අධයක්ෂක දක්වා සෑම කෙනාටම නම කියල තමයි කතා කරන්නේ. එක මේසේ වාඩි වෙලා තමයි කෑම ගන්නේ. නමුත් කොරියානු සමාජ සතර අතර පරතරය බොහොම වැඩියි. එම නිසා කෙනෙකුට ආමන්ත්‍රණය කිරීමේදී කටයුතු කිරීමේදී බොහොම පරිස්සම් වෙන්න ඕනේ.
2 Temmuz 2011
Daha hızlı mı ilerlemek istiyorsun?
Bu öğrenme topluluğuna katıl ve ücretsiz alıştırmaları dene!
sha
Dil Becerileri
İngilizce, Hintçe, Korece, Seylanca, Tamilce
Öğrenim Dili
İngilizce, Hintçe, Korece, Tamilce
Beğenebileceğin Makaleler

Same Word, Different Meaning: American, British, and South African English
10 beğeni · 7 Yorumlar

How to Sound Confident in English (Even When You’re Nervous)
12 beğeni · 9 Yorumlar

Marketing Vocabulary and Phrases for Business English Learners
9 beğeni · 2 Yorumlar
Daha fazla makale