Çeşitli İngilizce öğretmenleri arasından arama yapın...
爱九百
තේරි & තේරි පත් වුනා "තේරි" & "තේරි පත් වුනා" වෙනස් මොකක් ද? ස්තුති.
19 Oca 2013 12:07
Yanıtlar · 2
2
'තේරි' කියනවා රහත් ඵලය ලැබු භික්ෂුණීන්වහන්සේලාට. ඒත් ඒ වචනේදි මහප්ප්‍රාන 'ත'යන්නයි යොදාගන්නෙ.'ථේරි' 'තේරී පත් උනා' කියන්නෙ ඉ0ග්‍රීසි බසින් selected කියන අර්ථයෙන්. උදාහරණයක් ලෙස : ඡන්දය විමසීමෙන් පසු ඔහු එම තනතුරට තෙරීපත්විය. සි0හල භාෂාව හැදෑරීම ගැන ගොඩාක් සතු‍ටුයි.
19 Ocak 2013
Hâlâ cevap bulamadın mı?
Sorularını yaz ve ana dil konuşanlar sana yardım etsin!

Evden çıkmadan dil öğrenme fırsatını kaçırmayın. Deneyimli dil eğitmenlerimizden oluşan seçkimize göz atın ve ilk dersinize şimdi kaydolun!