爱九百
තේරි & තේරි පත් වුනා "තේරි" & "තේරි පත් වුනා" වෙනස් මොකක් ද? ස්තුති.
١٩ يناير ٢٠١٣ ١٢:٠٧
الإجابات · 2
2
'තේරි' කියනවා රහත් ඵලය ලැබු භික්ෂුණීන්වහන්සේලාට. ඒත් ඒ වචනේදි මහප්ප්‍රාන 'ත'යන්නයි යොදාගන්නෙ.'ථේරි' 'තේරී පත් උනා' කියන්නෙ ඉ0ග්‍රීසි බසින් selected කියන අර්ථයෙන්. උදාහරණයක් ලෙස : ඡන්දය විමසීමෙන් පසු ඔහු එම තනතුරට තෙරීපත්විය. සි0හල භාෂාව හැදෑරීම ගැන ගොඩාක් සතු‍ටුයි.
١٩ يناير ٢٠١٣
لم تجد إجاباتك بعد؟
اكتب اسألتك ودع الناطقين الأصليين باللغات يساعدونك!