#2 - මම ලංකාවේ ඉන්න එක පාරකදී
මම මේ recording එකේ කියන්නේ එක පාරක් මං ලංකාවේ ඉන්න වෙලාවේ සිංහල අවුරුද්දේ කාලයෙදී කියලා
සිංහල අවුරුද්දේ කාලයෙදී ලංකාවේ අය ගොඩක් කැමතියි රතිඥඥයි ආකාශ වෙඩිලියි පත්තු කරන්ට
මරු ෆන් එක තමයි. ඉතින් මමයි මගේ යාළුවොයි හිතුවා උදේ කඩයෙන් රතිඥඥ හෙම කීපයක් අරන් එදා රයේදී ඒවා පත්තු කරන්න.
ඉතින් අපි එහෙම කරලා සතුට උනා. ඒ උනත් මම ආකාශ වෙඩිල්ලක් පත්තු කරද්දී මම හිතන්නේ නැතුව මගේ shirt එක ගිනි අරන් දැවේන්න පටන් ගත්තා.
යාළුවෙක් මේක දැකලා මම විහිළුවක් දාන්න බලනවා ඇති හිතලා මට කෑගැහුවා "මේ අන්දරේ! ඔහෙගේ shirt එක ගිනි අරන් තියෙන්නේ!". මං පහළ බලපුහම මගේ shirt එක ගිනිගත් දැකලා නටන ගත්තේ එක නිවන්න බලලා. මගේ shirt එක ඉවරයි. ලොකු හිලක් හැදුනා. මගේ යාලුවෝ හිනා යන්න පටන් ගත්තා. එතකොට මට හිනා ගියා
Check my pronunciation
http://vocaroo.com/i/s09z9OVqbc6a
多彩な 英語 講師陣から検索…
訂正 · 1
0
Pronouncation: http://vocaroo.com/i/s1ZjuLnmO82Z
もっと早く上達したいですか?
この学習コミュニティに参加して、無料の練習問題を試してください!
ご自宅で快適に語学を学べるチャンスをお見逃しなく。経験豊富な語学講師陣の中からお選びいただき、今すぐ最初のレッスンにお申し込みください!
今すぐ学習を始める
