訂正 · 4
[දෙවෙනි කොටස]
දඩ තරම නම් මතක නෑ.
ඊට පස්සේ අපි දිගටම ගම ගියා.
ඒ ඇර අපි ඔක්කොම අපේ ගමන හොඳටම විනෝද උනා.
Sound Recording: http://vocaroo.com/i/s0zAL6EQmZQA
මට මතකයි මේ කෙටි කතාව.
අවුරුදු 2007ඒ 2007 මම ලංකාවේ ඉන්නකොට මගේ යාලුවෝ සංවිධානය කරාම, නුවරඑලියට ගමනක් යන්න.
මගේ යාලුවන්ගේ යාළුවන්ගේන් එක්කෙනෙක්ටගේ යාලුවට වැන් එකක් තියනවා.
ඒ නිසා අපි ඒ වැන් එක පාවිච්චි කරා අපේ ගමනට.
ඒත් ඒ සුදු පාට වැන් එක හරි පරණයි මලකඩයි කාපු එකක්.
ඒ නිසා ඒ වැන් එක පාරේ දිගේ යද්දී අපි ඔක්කොම පැත්තෙන් පැත්තට විසි වෙනවා.
අපි යන ගමන් බත් පැකෙට් අරන් කෑවා.
ඒ හවස අපි හක්ග්ගල්ල මල්වත්ත අව. ආවා.
ඒ මල්වත්ත හරි අලංකාරයි.
ඊට පස්සේ අපි නුවරඑළියේ ටවුමට ගිහිල්ල ටිකක් ෂොප් Shopping? කරලා බුරියානි කෑවා.
අවසානයේ අපි Lake Gregory කියලා කියන වැවේ වැව ළඟ වැන් එකේ එක නවතලා හිටියා.
ඒ කාලේ සිංහල අවුරුද්ද නිසා අපි ඔක්කොම එකපරෙටම තීරණය කරා concert එකක් ගියා එකකට යන්න.
ඒ concert එක හරි සෙනගයි, ඇඟිල්ල ගහන්න බැරි උනා. වුණා.
අපි ටිකක් සින්දු සිංදු කියලා පිස්සුවෙන් නටලා ගියා.
ඊට පස්සේ අපි ගියා නාන්ට. වතුර හරි සීතලයි කියල මට තවම හරිම මතකයි.
ඊට පාසේ පස්සේ අපි හත්දෙනදෙනායි වැන් එකේ නිදා ගත්ත්ටා ගත්තා.
ඊළඟ දා පහුවදා උදේ මං මම ඇහැ ඇරියා ඇහැරෙනකොට මගේ අඟ ඇඟ හරි සීතල වෙලා වෙලුලන්න වෙව්ලන්න පටන් ගත්තා.
එක විතර නෙමෙයි මට හරිම බඩගිනි උනා වුණා..
හැමෝම නැගිට්ටට පස්සේ අපි වැන් එක ස්ටාර්ට් කරන්න බැලුවා. එත් ඒත් එක ඒක ස්ටාර්ට් වෙන්නේ නැහැ.
battery එක ඉවර බැහැල වගෙයි.
එඅ ඒ නිසා අපි ඔක්කොම බැහැල තල්ලු කරන්න පටන් ගත්තා.
එන්ජීම ආරම්භ start උනාම වුණාම අපි ඔක්කොම වැන් ඒකට නැග්ගා ඉක්මණට
දවල් දී නම් පදවන්ට කිසිම අවුලක් නෑ එත් රෑ උනාම වුණාම අපේ වැන් එකේ lights නෑ
ඉතින් අපි යන්නේ කොහෙද කියල පෙනුන්නේ නෑ
අපි වෙන වාහන අනුව පස්සේ යන්න බැලුවා.
එත් ඒත් ඒ දවස්වල යුද්ධේ යුද්දේ නිසා නුවර පාරේ මුරකපොලු කීපයක් තිබුනා. තිබුණා.
එක මුරකපොල්ලේ මුරපොලක පොලිසියෙක්ය අපිව දැක්කාම නලාව පිම්බා. අපි නවතින්න ඕනෑ උනා. වුණා.
ඉතින් එය එයා අපේ හඳුම් පත් හැදුනුම්පත් චෙක් කරලා ද්‍රියිවර් ට දඩ දුන්න. ඩ්‍රයිවර්ට දඩ ගැහුවා.
もっと早く上達したいですか?
この学習コミュニティに参加して、無料の練習問題を試してください!
ご自宅で快適に語学を学べるチャンスをお見逃しなく。経験豊富な語学講師陣の中からお選びいただき、今すぐ最初のレッスンにお申し込みください!
今すぐ学習を始める
