මගේ ඇස්වලින් වැටෙනා කදුලක්
magE a^swalin wa^tenA kadhulak
ඔබට සතුටක් නම්
obata sathutak nam
හිනැහෙන්න මගේ මේ නෙත් යුගල දෙස
hinAhenna magE mE neth yugula dhesa
බලාගෙන තව කල්
balAgena thawa kal
a^ = English "a" sound in apple
E = long "e" sound like r"ai"n
A = long "a" sound like f"a"ther
A tear fell from my eye, If I am happy.
Mine are towards these pair of eyes to laugh, still watching.