Search from various angielski teachers...
[Deleted]
How do you say and write in Sinhala - numbers
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
30
40
50
60
70
80
90
100
1000
10000
100000
1000000
+
-
:
x
=
Well... that's all the numbers for now hehehe ^_^
And how to say and write date and time?
January 1, 2011
March 3, 1987
July 22, 2007
01.00
01.05
02.10
03.30
03.45
06.00
12.00
16.00
20.00
24.00
And how to ask these?
- What time is it now?
- What day is it today?
- What date is it today?
Thank you. ^_^
29 lis 2010 20:30
Odpowiedzi · 4
January 1, 2011 = දෙදහස් එකොළහේ ජනවාරි එක/පලවෙනිදා
March 3, 1987 = එක්දහස් අසු හටේ මාර්තු තුන
July 22, 2007 = දෙදහස් හතේ ජූලි විසිදක
01.00 = එකයි
01.05 = එකයි පහයි
02.10 = දකයි දහයි
03.30 = තුනයි තිහයි
03.45 = තුනයි හතලිස් පහයි
06.00 = හයයි
12.00 = දොලහයි
16.00 = දහසයයි
20.00 = විස්සයි
24.00 = විසි හතරයි
AM= පෙරවරැ
PM= පස්වරැ
30 listopada 2010
1 = එක
2 = දෙක
3 = තුන
4 = හතර
5 = පහ
6 = හය
7 = හත
8 = අට
9 = නමය / නවය
10 = දහය
11 = එකොළහා
12 = දොළහා
13 = දාහහතුන
14 = දාහතර
15 = පහලව
16 = දහසය
17 = දහහත
18 = දහ අට
19 = දහ නමය /දහ නවය
20 = විස්ස
30 = තිහ
40 = හතලිහ
50 = පනහා
60 = හැට
70 = හැත්තෑව
80 = අසුව
90 = අනූව
100 = සීය
1000 = දාහා
10000 = දහදාහා
100000 = ලක්ෂය
1000000 = මිලියනය
30 listopada 2010
Nadal nie znalazłeś/łaś odpowiedzi?
Napisz swoje pytania i pozwól, aby rodzimi użytkownicy języka ci pomogli!
Artykuły, które również mogą ci się spodobać

How to Ask for a Raise or Promotion in English
8 głosy poparcia · 6 Komentarze

The Key to Learning a Language Faster
29 głosy poparcia · 8 Komentarze

Why "General English" is Failing Your Career (An Engineer’s Perspective)
29 głosy poparcia · 12 Komentarze
Więcej artykułów
