[已刪除]
සිංහල අකුරු ලිවීමට පහසු විදියක්! (an easy way to type in Sinhala!) මෙම ලින්ක් එක බලන්න. (check out this link) http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html ඔබට සිංහල වචන ඉංග්‍රීසි අකුරු වලින් ලියුවිට ඊට අදාල සිංහල වචන හො අකුරු ලබා ගන්න පුලුවන් පහසුවෙන්. (when you type Sinhala words or letters using English letters, it returns the Sinhala words and letters) උදාහරණයක් විදියට උඩ තියෙන කොටුවෙ මෙහෙම ලියලා බලන්න. (for example type the following in the upper box) ammaa taattaa පහල තියන කොටුවේ මෙම සිංහල වචන පෙන්වාවි. (then the lower box will show you following Sinhala words) අම්මා තාත්තා මෙය අපේ විශ්වවිද්යාලයෙන් හදපු එකකි. (This tool is created by our university)
2012年5月1日 18:48
修正 · 3
ගොදාක් වතිනවා..හොද වෙදක්!!,:-)
2015年2月3日

සිංහල අකුරු ලිවීමට පහසු විදියක්! (an easy way to type in Sinhala!)

මෙම ලින්ක් එක බලන්න. (check out this link)

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html

ඔබට සිංහල වචන ඉංග්‍රීසි අකුරු වලින් ලියුවිට ඊට අදාල සිංහල වචන හො අකුරු ලබා ගන්න පුලුවන් පහසුවෙන්. (when you type Sinhala words or letters using English letters, it returns the Sinhala words and letters)

උදාහරණයක් විදියට උඩ තියෙන කොටුවෙ මෙහෙම ලියලා බලන්න. (for example type the following in the upper box)

ammaa
taattaa

පහල තියන කොටුවේ මෙම සිංහල වචන පෙන්වාවි. (then the lower box will show you following Sinhala words)

අම්මා
තාත්තා

මෙය අපේ විශ්වවිද්යාලයෙන් හදපු එකකි. (This tool is created by our university)

2013年6月30日
හරි හොන්දය්
2012年5月3日
想進步快一點嗎?
加入此學習社群,來試做免費的練習吧!