Lee Barnes (李恩思)
මම ලංකාවේ ඉන්න යාළුවන් වෙත ලියනවා මම මගේ රස්සාව හරියට එපා වෙනවා හේතුව මා සමග වැඩ කරන එක්කෙනෙක් නිතරම වගේ දෙපිටකාට්ටු වැඩක් කරන නිසා මට එයාව විශ්වාස කරන්න බෑ. සමහරවිට එයා බීලා බීලා කන්තෝරුවට ඇවිත් එයාගේ වැඩ ඔක්කොම කනවා. මගේ ලොක්කා එයා ගැන මොකුත් කරන්නේ නැහැ. මක්නිසාද ලොක්කා අමාරු තීරණ කරන්න කැමති නැහැ. මේ දිනවල හොඳ රස්සාවක් හොයා ගන්න එච්චර ලේසි නිසා මගේ තත්වය ගැන දන්නේ නැහැ. ඉතින් මම හිර වෙලා ඉන්නවා. මේ ගැන මට දුකයි.
29. Aug. 2014 12:06
Korrekturen · 4
1

මම ලංකාවේ ඉන්න යාළුවන් වෙත,ලියනවා


(සමහර වෙලාවට) මට මම මගේ රස්සාව හරියට එපා වෙනවා
(හේතුව)  මා සමග (මාත් එක්ක) වැඩ කරන එක්කෙනෙක් නිතරම වගේ දෙපිටකාට්ටු වැඩක් කරන නිසා මට එයාව විශ්වාස කරන්න බෑ.
සමහරවිට එයා බීලා බීලා කන්තෝරුවට ඇවිත් (එයාගේ) වැඩ (ඔක්කොම) කනවා කරනවා.
(ඒත්) මගේ ලොක්කා එයා ගැන මොකුත් කරන්නේ නැහැ. මක්නිසාද මොකද ලොක්කා අමාරු තීරණ කරන්න ගන්න කැමති නැහැ.
මේ දිනවල හොඳ රස්සාවක් හොයා ගන්න එච්චර ලේසි (නැති?) නිසා මගේ තත්වය ගැන දන්නේ නැහැ(*).
ඉතින් මම හිර වෙලා ඉන්නවා (මට දැනෙන්නෙ මම හිර වෙලා වගේ). මේ ගැන මට දුකයි.

 

ලංකාවේ ඉන්න යාළුවන් වෙත,

සමහර වෙලාවට මට මගේ රස්සාව හරියට එපා වෙනවා. 

මාත් එක්ක වැඩ කරන එක්කෙනෙක් නිතරම වගේ දෙපිටකාට්ටු වැඩක් කරන නිසා මට එයාව විශ්වාස කරන්න බෑ.

සමහරවිට එයා බීලා බීලා කන්තෝරුවට ඇවිත් වැඩ කරනවා.

ඒත් මගේ ලොක්කා එයා ගැන මොකුත් කරන්නේ නැහැ. මොකද ලොක්කා අමාරු තීරණ ගන්න කැමති නැහැ.

මේ දිනවල හොඳ රස්සාවක් හොයා ගන්න එච්චර ලේසි නැති නිසා මගේ තත්වය ගැන දන්නේ නැහැ* (Not sure what you are trying to say exactly). 

මට දැනෙන්නෙ මම හිර වෙලා වගේ. මේ ගැන මට දුකයි.

17. September 2014

මම(මෙය ලියන්නේ) ලංකාවේ ඉන්න යාළුවන් වෙත ලියනවා

මම මට මගේ රස්සාව හරියට එපා වෙනවා.
එයට හේතුව මා සමග මාත් එක්ක වැඩ කරන එක් කෙනෙක් නිතරම වගේ(වාගේ) දෙපිට කාට්ටු වැඩක් කරන කිරීම යි නිසා මට එයාව විශ්වාස කරන්න බෑ.
සමහරවිට එයා බීලා බීලා කන්තෝරුවට ඇවිත් එයාගේ වැඩ ඔක්කොම කනවා අවුල් කර ගන්නවා.
මගේ ලොක්කා එයාට ගැන මොකුත් කරන්නේ කියන්නෙ නැහැ. මක්නිසාද යත් ලොක්කා අමාරු තීරණ ගන්න කරන්න කැමැති නැහැ.
මේ දිනවල හොඳ රස්සාවක් හොයා ගන්න එච්චර ලේසි නැති නිසා මගේ තත්ත්වය ගැන දන්නේ නැහැ. (මෙතන්දි ඇත්තටම ඔයා මොකක් ද කියන්ට උත්සහා කළේ. ලියලා තියෙන එක ටිකක් තේරුම් ගන්ට අමාරුයි)
ඉතින් මම හිර වෙලා ඉන්නවා ඉන්නේ. මේ ගැන මට දුකයි.

1. Dezember 2014
Möchten Sie schneller voran kommen?
Treten Sie dieser Lern-Community bei und testen Sie kostenlose Übungen!