Eine Lehrkraft suchen
Gruppenunterricht
Community
Anmelden
Registrieren
In der App öffnen
Lee Barnes (李恩思)
#2 - මම ලංකාවේ ඉන්න එක පාරකදී මම මේ recording එකේ කියන්නේ එක පාරක් මං ලංකාවේ ඉන්න වෙලාවේ සිංහල අවුරුද්දේ කාලයෙදී කියලා සිංහල අවුරුද්දේ කාලයෙදී ලංකාවේ අය ගොඩක් කැමතියි රතිඥඥයි ආකාශ වෙඩිලියි පත්තු කරන්ට මරු ෆන් එක තමයි. ඉතින් මමයි මගේ යාළුවොයි හිතුවා උදේ කඩයෙන් රතිඥඥ හෙම කීපයක් අරන් එදා රයේදී ඒවා පත්තු කරන්න. ඉතින් අපි එහෙම කරලා සතුට උනා. ඒ උනත් මම ආකාශ වෙඩිල්ලක් පත්තු කරද්දී මම හිතන්නේ නැතුව මගේ shirt එක ගිනි අරන් දැවේන්න පටන් ගත්තා. යාළුවෙක් මේක දැකලා මම විහිළුවක් දාන්න බලනවා ඇති හිතලා මට කෑගැහුවා "මේ අන්දරේ! ඔහෙගේ shirt එක ගිනි අරන් තියෙන්නේ!". මං පහළ බලපුහම මගේ shirt එක ගිනිගත් දැකලා නටන ගත්තේ එක නිවන්න බලලා. මගේ shirt එක ඉවරයි. ලොකු හිලක් හැදුනා. මගේ යාලුවෝ හිනා යන්න පටන් ගත්තා. එතකොට මට හිනා ගියා Check my pronunciation
http://vocaroo.com/i/s09z9OVqbc6a
23. Juni 2015 11:47
1
0
Korrekturen · 1
0
Pronouncation:
http://vocaroo.com/i/s1ZjuLnmO82Z
23. Juni 2015
0
0
Möchten Sie schneller voran kommen?
Treten Sie dieser Lern-Community bei und testen Sie kostenlose Übungen!
Jetzt üben
Lee Barnes (李恩思)
Sprachfähigkeiten
Chinesisch (Mandarin), Englisch, Hindi, Japanisch, Koreanisch, Malaiisch, Russisch, Singhalesisch, Tamilisch
Lernsprache
Chinesisch (Mandarin), Japanisch, Malaiisch, Russisch
FOLGEN
Artikel, die Ihnen gefallen könnten
The Power of Body Language in the Workplace
von
34 positive Bewertungen · 11 Kommentare
Doing Quizzes is a Good Way to Learn a Second Language… True or False?
von
38 positive Bewertungen · 22 Kommentare
Navigating Global Business: The Power of Business English, Cultural Sensitivity, and Career Advancement Strategies
von
20 positive Bewertungen · 12 Kommentare
Weitere Artikel
italki-App herunterladen
Interagieren Sie mit Muttersprachlern aus der ganzen Welt.