Cerca tra vari insegnanti di Inglese...
Post
ලංකාවත් භාෂාවත් කමත් මේ දවස් වල මම සිංහල භාෂාව ඉගෙනගන්නවා. මට තාම එච්චල ඒ භාෂාව කථා කරන්න බෑ වුණාට වෙන භාෂාව ඉගෙනගන්න දේවල් බොහොම විනෝදයි. මොකද කියල කියනවා නම් ඒ භාෂාවෙන් එකඑක අයත් එක්ක කථා කරන්න පුළුවන් හින්දා. ඊට අමතරව වෙන සංස්කෘතිය ගැන ඉගෙනගන්න පුළුවන් හින්දා. ලංකාවට ගියොත් ගොඩක් අයත් එක්ක කථා කරන්න හිතයි. එතකොට ලංකාවට ගියොත් හැමදාම ලංකාවේ කෑම කන්න හිතයි. හැබැයි බය වෙන දේත් තියෙනවා. මම සැර කෑමවලට කැමතියි වුණාට සැර කෑම කනවා නම් හොඳට දාඩිය දානවා හින්දා. ලංකාවේ ඒ වගේ අය ඉන්නවා හරි නෑ හරි ගැන මම දන්නේ නෑ. ඒ වගේ අය හියොත් කරන්නේ කොහොම හරි??? Please correct! Especially I don't know how to say "whether or not" and "If such people is in Sri Lanka, how does s/he do?"in Sinhala.
23 dicembre 2012
10
1
අද කාලගුණය සහ මගේ ජීවනය අද කාලගුණය සහ මගේ ජීවනය අද සැප්තැම්බර් මාසේ දහතුන්වෙනිද සිකුරාදා. දැන් ජපානේ වෙලාව උදේ දහයට විස්සයි. (කාලගුණය කොහොමද?) අද කොලගුණය හොඳයි, ඒත් ටිකක් උෂුනයි සහ තෙත. මට ක්රීඩා කරන්න පුරුවන් නිසා ජපානේ ග්රීෂ්මයක් කැමති. එහෙත්, මට ශ්රී ලංකාවේ කොහොමද දැනෙන්නෙ නාහේ. මම හැමදාම උදේ හතට නැගිටිනවා සහ හත හමාරයි උදේ කෑම කනවා. මම දිවා සිංහල සහ ඉංග්රීසි ඉගෙන ගන්නවා. මට තවමන් ටිකක් සිංහල කට කරන්න බැ. මම ශ්රී ලංකාවේ සංස්කෘත්යටයි ජිවිත රටවටයි හුඟක් අසයි. ඔය මගේ වාක්‍යය නිදොස් කරනවා, එතකොට මට සතුටුයි.(If you correct my notebook, I'm happy) Today is Friday, 13th September. It’s 10:00 A.M. in Japanese local time. (How is the weather?) It’s a fine today, bit hot and humid. I like summer in Japan because I can enjoy sports. I don’t know, however, how it is in Sri Lanka. I get up at 7:00 A.M. and take a breakfast at 7:30 A.M. every day. I learn Sinhala and English at daytime. I cannot speak very little Sinhala yet. I’m interested in the culture and life in Sri Lanka.
13 settembre 2012
4
0