[Deleted]
How do you say and write in Sinhala - numbers 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 30 40 50 60 70 80 90 100 1000 10000 100000 1000000 + - : x = Well... that's all the numbers for now hehehe ^_^ And how to say and write date and time? January 1, 2011 March 3, 1987 July 22, 2007 01.00 01.05 02.10 03.30 03.45 06.00 12.00 16.00 20.00 24.00 And how to ask these? - What time is it now? - What day is it today? - What date is it today? Thank you. ^_^
Nov 29, 2010 8:30 PM
Answers · 4
January 1, 2011 = දෙදහස් එකොළහේ ජනවාරි එක/පලවෙනිදා March 3, 1987 = එක්දහස් අසු හටේ මාර්තු තුන July 22, 2007 = දෙදහස් හතේ ජූලි විසිදක 01.00 = එකයි 01.05 = එකයි පහයි 02.10 = දකයි දහයි 03.30 = තුනයි තිහයි 03.45 = තුනයි හතලිස් පහයි 06.00 = හයයි 12.00 = දොලහයි 16.00 = දහසයයි 20.00 = විස්සයි 24.00 = විසි හතරයි AM= පෙරවරැ PM= පස්වරැ
November 30, 2010
1 = එක 2 = දෙක 3 = තුන 4 = හතර 5 = පහ 6 = හය 7 = හත 8 = අට 9 = නමය / නවය 10 = දහය 11 = එකොළහා 12 = දොළහා 13 = දාහහතුන 14 = දාහතර 15 = පහලව 16 = දහසය 17 = දහහත 18 = දහ අට 19 = දහ නමය /දහ නවය 20 = විස්ස 30 = තිහ 40 = හතලිහ 50 = පනහා 60 = හැට 70 = හැත්තෑව 80 = අසුව 90 = අනූව 100 = සීය 1000 = දාහා 10000 = දහදාහා 100000 = ලක්ෂය 1000000 = මිලියනය
November 30, 2010
Still haven’t found your answers?
Write down your questions and let the native speakers help you!