Search from various ภาษาอังกฤษ teachers...
[บัญชีผู้ใช้ที่ปิดการใช้งานแล้ว]
Some Sinhala I've learnt. Here are some sentences that I have learnt. මේ අවජාතකයන් කැත්ත ගෙන යාවි; ඒක නො මැති ව මා අසරණ වනවා නිසැක ය. The bastards will take it away and I’ll be lost without it. මා ප්රමාද වුවා ය ඔවුන් මා දැකලා. I’d left it too late; they’ve seen me. කෙළියා! විදුලි පන්දම් එළිය අල්ලන්ට කළින් උන් එතනට මිනිහෙක් එවලා. Oh fuck! They had sent a man ahead of the flashlights. අපට හුඟක් දේවල් ගන්ඩ තියෙනව. We need a lot of stuff. මෙක තමයි ඒවා සොයාගන්න තියෙන අන්තිම අවස්ථව. This is probably the last chance to get it. වාහනය මෙතන නතර කරන එක ප්රවේසම් සහිත ද? Is it safe to stop here? මම කඩදාසියකුයි, පැන්සලකුයි ගේන්නම්. I’ll get paper and pencil. උඩ නම් බලන්න එපා! Don’t look up! ඉක්මනින් ම මම විල්ලුවට ළහා වූයෙමි. I soon reached the lake.
6 ต.ค. 2012 เวลา 5:45
การแก้ไข · 2
Hinaz. mokatada uba ehema katha karanna kemathi? pissui.
10 มกราคม 2013
wow. I am impressed. But don't try to use slang. That won't be very courteous when you talk with a Sinhalese/ :D
15 ตุลาคม 2012
ต้องการความก้าวหน้าที่เร็วขึ้นหรือไม่
เข้าร่วมชุมชนแห่งการเรียนรู้และทดลองใช้แบบฝึกหัดฟรี!

Don’t miss out on the opportunity to learn a language from the comfort of your own home. Browse our selection of experienced language tutors and enroll in your first lesson now!